Category: උණුසුම් පුවත්
කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් ... Read More
ගෙල කැපූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු හමුවෙයි
අහංගම - වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක් වූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මොවුන් ගෙල කපා ඝාතනය කර ... Read More
පොලිස් මහජන මැදිරිය යළිත්
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 11 ... Read More
බන්දුල මීළඟ මහ මැතිවරණයට එන්නේ නෑ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ... Read More
බස් රථයක් පෙරලෙයි
අරනායක - ගංතුන මාර්ගයේ හුලං කපොල්ල ආසන්නයේදී ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා. බස් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර ... Read More
හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු මරුට
හයිටි රාජ්‍යයේ කැරළිකරුවන් එල්ලකළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හයිටි රාජ්‍යයේ කුඩා නගරයක සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි ... Read More
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජයේ සැලසුම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර ... Read More
පළමු තරඟය ලංකාව පරදී
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ (3) රාත්‍රියේදී සිදුවිය. ... Read More
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (4) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
තෙල් මිල ඉහළට
ඊශ්‍රායලය, පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ... Read More

