Category: උණුසුම් පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු ... Read More
රු 25,000ක පොහොර සහනාධාරය දෙන්න කිසිදු ගැටලුවක් නෑ
වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) පැවසීය. ... Read More
බතික් කර් මාන්තය සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක්
දේශීය බතික් කර්මාන්තයේ ගුණාත්මක බව ඉහළ නංවා ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලබාදීම අරමුණු කරගනිමින් බතික් කර්මාන්තකරුවන් සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වා දීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ... Read More
උප්පැන්න සහතික නොමැති ළමුන් වෙනුවෙන් වැඩසටහනක්
උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ... Read More
දහම් සිරිසේන දිලිත් සමඟ එක්වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබෙනවා. ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීයි. දහම් ... Read More
අවුරුදු 5ත් – 12ත් අතර දරුවන්ගේ දත් රෝගවල ඉහළයාමක්
අවුරුදු 5ත් 12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ... Read More
ඊශ්‍රාලය සහ ලෙබනනය අතර ගොඩබිම් සටන් ඇරඹෙයි
ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර නැවැත්වීමෙන් පසුව ලෙබනනයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් ආරම්භයෙන් පසු පළමුවරට ගොඩබිම් ගැටුම් හටගෙන ... Read More
සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා පුරවැසියා වෙනුවෙන් කටයුතු ... Read More
වැඩිපුර ගාස්තු ගන්න බස්රථවලට වැඩ වරදී
බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසූවාය. එලෙස නියමිත මුදල ... Read More

