Category: උණුසුම් පුවත්
මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට පළ වන වාර් තා අසත්‍යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. ... Read More
ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරයි
ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජපාන ගුවන් තොටුපලකදී පුපුරා ගොස් තිබෙනවා. දෙවන ලෝක යුද සමයේ ඇමරිකාව බිම හෙලූ බෝම්බයක් මෙසේ පුපුරා ගොස් තිබෙනවා. ජපානයේ මියසාකි ... Read More
20/20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය අදින් ඇරඹෙයි
20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ. ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු සහ බස්නාහිර ... Read More
නවසීලන්ත නායකයා ගත් තීරණය
ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබේ. සවූති පවසන්නේ කණ්ඩායමේ යහපත ... Read More
තෙල් අප්‍රේල් වෙනකම් තියෙනවා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ... Read More
“ග්‍රීන් කාඩ්” සඳහා අයඳුම් කරන විදිහ
2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන ඇරඹෙන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා. මෙම වැඩසටහන අද දින එරට වේලාවෙන් දහවල් 12.00 ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්
ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන්නේය. මේ ... Read More
සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කරයි
පාර් ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි සේනාධීර මහත්මිය පවසනවා. කෙසේවෙතත් කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ ... Read More
ඩොලරය සීඝ්‍ර යෙන් පහළට
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික ... Read More

