Category: උණුසුම් පුවත්

ලිට්‍රෝ සමාගම ට නව සභාපතිවරයෙක්

Author- October 1, 2024

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් ... Read More

අවුරුදු 12 ට අඩු ළමුන්ට අද සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව

Author- October 1, 2024

වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා. අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ... Read More

මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Author- October 1, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම් ... Read More

චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Author- October 1, 2024

චීනයේ ෂැංහයි නුවර සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් තුන් දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සිද්ධියට සැකපිට ලින් ... Read More

ලෝක සංචාරක දිනයට ශ්‍රී දළදා මාලිගාවේ සැමරුම් උත්සවයක්

Author- October 1, 2024

ලෝක සංචාරක දිනයට සමගාමීව ශ්‍රී දළදා මාලිගාව සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් පසුගිය (27)දා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වුණා. විදෙස් සංචාරකයන්ගේ විශේෂ අවධානයකට හා ... Read More

IMF කණ්ඩායමක් හෙට දිවයිනට

Author- October 1, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සහභාගී වන අයිඑම්එෆ් නියෝජිතයන් හෙට දිවයිනට ... Read More

ශිෂ්‍යත්ව ගැටලුවට ජනපති දුන් විසඳුම

Author- October 1, 2024

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවි සාකච්ජා පැවැත්වුවා. තම ගැටලුව සම්බන්ධයෙන් දීර් ඝ ලෙස ... Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

Author- October 1, 2024

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම ... Read More

අදත් ප්‍රදේශ රැසකට වැසි

Author- October 1, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ

Author- September 30, 2024

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ... Read More