Category: උණුසුම් පුවත්
ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගත් වාහන නැවත එම ආයතනවලට භාර දෙයි
පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල එම ... Read More
බාර් 3 වෙනිදා වැසෙයි
එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනයේ ඒකක 137.86 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක ... Read More
සුපිරි නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක්
ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා. අද අලුයම 4.45ට පමණ ඔහුගේ ... Read More
ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ... Read More
නිලුෂා බාලසූරිය ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීමට පත්කෙරේ
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීමට නිලුෂා බාලසූරිය පත් කරයි බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ... Read More
ලිට්‍රෝ සමාගම ට නව සභාපතිවරයෙක්
ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් ... Read More
අවුරුදු 12 ට අඩු ළමුන්ට අද සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව
වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා. අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ... Read More
මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම් ... Read More

