Category: උණුසුම් පුවත්
අදත් වැස්ස දෙයි වැඩේ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් ... Read More
සනත්ගේ සේවය වසරකින් දිගුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ... Read More
O/L ප්‍රතිඵල සටහනේ විශිෂ්ටයින්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්ව තිබේ. දෙවන ... Read More
ඉරානය තුළ දින පහක ශෝක කාලයක්
ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ... Read More
අද සිට පාලන මිලට සහල් රජයේ පාලන මිලට නිකුත් කරනවා – ඩඩ්ලි සිරිසේන
රජයේ පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල්හිමියන් තීරණය කර තිබේ. අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා, "ජනාධිපතිතුමා රට තුළ ... Read More
ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයේ
ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයක බලාපොරොත්තු ඇතිකර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. ... Read More
සියලු පාසල්වලට අදාළව චක්‍රලේඛයක්
පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් ... Read More
දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක නස්රල්ලා මරුට
බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ... Read More
ජනපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වෙයි
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ... Read More
ශ්‍රී ලංකා පන්දු බල ඇණිය නවසීලන්තය අසරණ කරයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා ... Read More

