Category: උණුසුම් පුවත්

ජනපති සන්නද්ධ හමුදාව කැඳවයි

Author- September 27, 2024

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදාව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම ගැසට් ... Read More

ලොව තෙවැනි වේගවත්​ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්

Author- September 27, 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ... Read More

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

Author- September 27, 2024

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් අද (27) ... Read More

නිල නිවාස සහ බංගලා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්

Author- September 27, 2024

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් ... Read More

වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Author- September 27, 2024

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත ... Read More

කමිඳු වාර්තාවක් අලුත් කරයි

Author- September 27, 2024

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ... Read More

ජනපති මන්දිරය අසල මාර්ග දෙකක් ජනතාවට විවෘත කෙරේ

Author- September 27, 2024

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ... Read More

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ?

Author- September 27, 2024

වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බවට වාර්තා වෙන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ ... Read More

චන්දිමාල් සමාව ඉල්ලයි

Author- September 27, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න දුවද්දි දැවියාම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් අදහස් පළ කළේය. ... Read More

ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම්

Author- September 27, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ... Read More