Category: උණුසුම් පුවත්
කමිදුගෙන් ලෝක වාර් තාවක්
පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි. ඒ අනුව වසර 132ක් පැරණි ... Read More
මන්ත්‍රීවරුන් 79කට විශ්‍රාම වැටුප අහිමි වෙයි
ඉකුත් 2020 වසරේ දී පැවති මහ මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ... Read More
ලොකු ළූණු අස්වැන්න නෙලීම ඇරඹෙයි
2024 යල කන්නයේ ලොකු ළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් ... Read More
වැඩි කළ පොහොර සහනාධාරය ලැබෙන දිනය මෙන්න
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ... Read More
මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ... Read More
ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන සංචිත පවත්වාගෙන යෑමට ජනපතිගෙන් උපදෙස්
ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබේ. ඒ, අදාළ නිලධාරීන් සමග ... Read More
දිනේෂ් චන්දිමාල්ගෙන් සුපිරි ශතකයක්
දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (26) සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැති 02 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි. මේ වන විට ... Read More
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වෙයි
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබේ. හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා විය. ... Read More
බේකරි නිෂ්පාදන මිල ගණන් ගැන තීරණයක්
වෙළෙදපලෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර ... Read More
පොල්තෙල් මිල ඉහළට
වෙළෙඳපොලේ පොල්තෙල් මිල රුපියල් 100කින් පමණ වැඩි වී තිබෙනවා. මීට පෙර පොල්තෙල් මිල පැවතියේ රුපියල් 610ක් ලෙසයි. කෙසේ වෙතත් පොල්තෙල් ලීටරයක මිල මේ වන විට ... Read More

