Category: උණුසුම් පුවත්
නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්, එම තනතුරු පහතින් ... Read More
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියුමක් ලියයි
දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. මෙරට 9වන ... Read More
විජිත හේරත් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි ඔහු යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ බුද්ධ ශාසන, ... Read More
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ. ... Read More
ජනපති අනුර යටතට පත්වූ අමාත්‍යාංශ මෙන්න
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ. ... Read More
තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්
අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ... Read More
රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් ... Read More
මහමැතිවරණ ඡන්දයේ සජබ අගමැති අපේක්ෂකයා සජිත්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරඟ වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ ... Read More
පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එජාප ය තීරණය කරයි
ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ, ... Read More
IMF බලාපොරොත්තුව
විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන ... Read More

