Category: උණුසුම් පුවත්

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කෙරේ

Author- September 23, 2024

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ. ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් ... Read More

ශ්‍රී ලංකාව නවසීලන්තය පරදවයි

Author- September 23, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ ... Read More

පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්

Author- September 23, 2024

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව ... Read More

නව ජනපති අනුරට රටවල් රැසකින් සුබපැතුම්

Author- September 23, 2024

අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා. අසල්වැසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ ... Read More

අගමැති දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Author- September 23, 2024

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ... Read More

ඉන්දිය අගමැති මෝදිගෙන් නව ජනපති අනුරට සුබ පැතුම්

Author- September 23, 2024

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබ පැතුම් x ගිණුමෙහි සටහනක් එක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එහිදී ... Read More

ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව ජනපති අනුර අද දිවුරුම් දෙයි

Author- September 23, 2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) ... Read More

රජයේ විශේෂ නිවාඩු දිනයක්

Author- September 23, 2024

අද (23) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- September 23, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More

දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න

Author- September 22, 2024

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. පොළොන්නරුව දෙවැනි මනාපය  සජිත් ... Read More