Category: උණුසුම් පුවත්

රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධයෙන් නියෝගයක්

Author- October 25, 2025

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) ... Read More

තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

Author- October 25, 2025

තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ. අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි. එරට වත්මන් රජතුමා ලෙස කටයුතු කරන වජිරලන්කොන් ගේ මව ... Read More

15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

Author- October 24, 2025

එංගලන්තයේ ෂෙෆීල්ඩ් හිදී සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට ෂෙෆීල්ඩ් අධිකරණය පෙරේදා (22) නියම කළා. මෙලෙස දඬුවම් නියමකර ... Read More

පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

Author- October 24, 2025

2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළද එය 2027 වසර ලෙස නිවැරදි ... Read More

ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බබළවයි

Author- October 24, 2025

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි ... Read More

වැලිගම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර් ෂණයක් අරඹයි

Author- October 22, 2025

අද (22) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ... Read More

උඩරට මාර් ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් බාධා

Author- October 22, 2025

උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර ... Read More

වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්

Author- October 22, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම ... Read More

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9,392ක් පීඩාවට

Author- October 22, 2025

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,351ක පුද්ගලයින් 9,392ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. සිදුව ඇති අර්ධ ... Read More

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටියී

Author- October 22, 2025

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් ... Read More