Category: උණුසුම් පුවත්
ජනපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි
කිසිදු අපේක්ෂකයෙකුට පරම බහුතරයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. එම නිසා ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි. Read More
දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ
දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (සැප්. 22) මධ්‍යහ්න 12:00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාස පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාස මේ බව සඳහන් කළේ ... Read More
යාපනය දිස්ත්‍රික්කයේ ජය සජිත්ට
2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒ ... Read More
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More
ගාල්ල දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ... Read More
වන්නි දිස්ත්‍රික්කයේ ජය සජිත්ට
2024 ජනාධිපතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. ... Read More
පිරිසක් රටින් යයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ (09/21) රාත්‍රී සිට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. මේ වනවිට දේශපාලන ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ... Read More
අලි සබ්රි අනුරට සුබ පතයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඒ අනුව ඔවුන්ගේ නායකත්වය ශ්‍රී ලංකාවට ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. ඔහු රංගනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් සහ ... Read More

