Category: උණුසුම් පුවත්
මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර ඉදිරියෙන්
මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව තවමත් ඉදිරියෙන් පසුවන්නේ අනුර කුමාර දිසානායකයි. ඔහු මෙතෙක් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 624,982 ක්. මෙතෙක් ප්‍රකාශිත ඡන්ද අනුව ප්‍රතිඵල සටහන ... Read More
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය
2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් ... Read More
ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදුකර ප්‍රතිඵල නිකුත් කිරීම කිසිඳු අකටයුත්තකට ඉඩ නොතබා නිවැරදිව හා නිරවුල්ව සිදු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ... Read More
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (21) පස්වරු 4ට ඡන්දය ... Read More
තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ
ජනාධිපතිවරණයේ බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04 ට එම කටයුතු අවසන් වන විට සියයට 70 ඉක්මවා තිබුණා. මේ වනවිට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ... Read More
සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩුවක් කරයි
සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් ... Read More
ජනාධිපතිවරණයට අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක
ජනාධිපතිවරණය අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසනවා. අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසා සිටියේ නුවරඑළිය-80% ක්ද, මොණරාගල-77% ක්ද, ... Read More
ජනපති අපේක්ෂකයන් ඡන්දය භාවිතා කරයි (Photos)
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. "මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් ... Read More
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක් එළියට
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයට අද විවේකයක්
නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු ... Read More

