Category: උණුසුම් පුවත්
නව කොවිඩ් ප්‍රභේදය රටවල් 27ක ව්‍යාප්ත වෙයි
එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය ... Read More
ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද?
අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ... Read More
ඡන්දපොළට නොයන එක බලවත් වැරැද්දක්
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා. පවත්වන මැතිවරණවලින් විශේෂිත ... Read More
තොරතුරු තාක්ෂණය හරහා ඩොලර් ගේන හැටි අනුර කියයි
වසර 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 30ක් බිහිකිරීමට පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඇමෙරිකා ඩොලර් ... Read More
කමිඳුගෙන් ශතකයක්
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා. එහිදී කමිඳු මෙන්ඩිස් ... Read More
මෙරට ධනය සොරාකෑ පිරිස් අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරනවා
මෙරට ධනය සොරාකෑ පිරිස් අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ අදහස් පළ ... Read More
ජනපති සටනේ තීරණයට මස්කෙලිය ආසනය විශේෂයි
9 වන විධායක ජනාධිපති තෝරා පත්කරන මැතිවරණය එළැඹෙන 21 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම්. ඒ වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් 39 දෙනෙක් නාම යෝජනා ලබා දී තිබුනද ... Read More
ලෙබනනයේ පිපිරීම් මාලාවක්
හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් විසින් සන්නිවේදනය සඳහා භාවිතා කරන ලද අතින් ගෙන යා හැකි පේජර් ලෙබනනය පුපුරා යාමෙන් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙක් මිය ... Read More
දුම්රියක් පිට පනී
පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමාවන බව වාර්තා වෙයි. කිරුලපන ප්‍රදේශයේ එම පීලි පැනීම සිදුවී ඇත. දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිත ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර ... Read More

