Category: උණුසුම් පුවත්
රුසියාවේ හමුදාව වැඩි කරන්න පුටින්ගෙන් නියෝග
දැනට පවතින වාතාවරණයත් සමඟ රුසියානු ආරක්ෂක හමුදාව ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රුසියානු ජනාධිපති පුටින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු – ... Read More
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා
පෙරේදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට යෝජනා වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ, ශිෂ්‍යත්ව විභාගයේ ... Read More
අපේ ඉලක්කය මොකක්ද? – නාමල්
තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ... Read More
වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර් ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ... Read More
Miss International – 2024 රූ රැජින වූ තිලිණි දිවයිනට
ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිණි කුමාරි (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ... Read More
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ''රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම'' යන්නයි. රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයින්, ... Read More
ලංකාව ගැන අලුතින් සන්නාමයක් හදන්න ඕනේ – අනුර
රටේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණය වෙනුවෙන් ... Read More
ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම්ව සිටිනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ගැනීමට පොලිස් මූලස්ථානය විශේෂ ඉල්ලීමක් කර ... Read More
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා දුනිත්
ඉකුත් අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා. ඒ පසුගිය ... Read More
අගෝස්තු මාසයේ ICC ක්‍රීඩිකාව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන හර්ෂිතා මාධවී අගෝස්තු මාසය සඳහා ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා ... Read More

