Category: උණුසුම් පුවත්
හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනාධිපති සමාව
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනාධිපති සමාව ලබාදී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ... Read More
අපරාධ නැති පාලනයක් ඇති කරන බව අනුර කියයි
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මුලුමනින්ම තුරන් කරන පාලන ක්‍රමයක් ජාතික ජනබලවේග රජයක් තුළ ඇති කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ... Read More
වෙලේ සුදාගේ කුටියෙන් ජංගම දුරකථනයක් හමුවෙයි
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුල හදිසි සෝදීසි ... Read More
‘මධූ‘ හස්තියා මියයයි
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ’ නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි ... Read More
ඉන්දියාවේ නගරයක් ගෑස්වලින් වැසෙයි
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බර්නාත් ප්‍රදේශයේ රසායනික සමාගමක කම්හලකින් ගෑස් කාන්දුවීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මුළු නගරයම වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරයට ... Read More
රට ගොඩදාන්න පුළුවන් එකම නායකයා නාමල්
අරගලය පාලනය කිරීමට රජය එකදු උණ්ඩයක් හෝ භාවිත කළේ නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාමල් රාජපක්ෂ මහතා ... Read More
මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට ... Read More
දීර් ඝ සතිඅන්තයට ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා
දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවහන බලධාරීන් කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල ... Read More
කෙහෙළිය කොළඹ මහාධිකරණයට
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. ... Read More

