Category: උණුසුම් පුවත්
ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට
පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන ස්ථානයේ සිට 13 ... Read More
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බණ්ඩාරනායක ... Read More
ධනුෂ්ගේ රතු කාඩ්පත ඉවත් කරයි
දමිළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) ධනුෂ්ට එරෙහිව වෘත්තීය විරෝධි හැසිරීමක් පවසමින් මීට පෙර රතු කාඩ්පතක් නිකුත් කර තිබුණා. නිෂ්පාදකයින්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන ව්‍යාපෘති අතහැර දැමූ ... Read More
ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර් ධිත රටක් බවට පත් කරනවා
ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ... Read More
සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි ... Read More
ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කළ යුතු දෙයක් නොවිය යුතුයි
අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ලබන 22 වනදා ඔප්පු කර පෙන්වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කරන ... Read More
ගාසා හි පාසලකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් 18ක් මරුට
ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස ... Read More
මැතිවරණ පැමිණිලි 3,406 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,199ක් සහ දිස්ත්‍රික් ... Read More
Carnival Spirit නෞකාව පාවෙන අයිස් කුට්ටියක ගැටෙයි
ඇලස්කාවේ Carnival Spirit නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කැබැල්ලක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අවස්ථාව යාත්‍රාවේ සිටි මගීන් බොහෝ දෙනෙක් රූගත ... Read More

