Category: උණුසුම් පුවත්
කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවක
කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම ගැටලුව කඩිනමින් ... Read More
ජාතික සිරකරු සැමරුම් දිනය අද
බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා අද දින විශේෂ විවෘත අවස්ථාවක් නොහොත් ඕපන් විසිට් අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අදට යෙදී ... Read More
ඡන්ද වැඩ වලට දරුවන් යොදා ගන්න එපා
මේ දිනවල පවතින මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දරුවන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා . මේ හේතුවෙන් “සුරකිමු දරුවන්” ... Read More
ඡන්දය දුන් නොදුන් ජනතාවට මම ආදරෙයි – අනුර
ඡන්දය දුන් මෙන්ම ඡන්දය නොදුන් ජනතාවටද ආදරය කරන පාලනයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ජනබලවේගය රට තුළ ගෙන යන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
කෙහෙළියට ඇප
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ... Read More
දුම්රියක් පිට පනී
මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි ... Read More
සීතාට අලුත් තනතුරක්
පාර් ලි මේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ... Read More
ලබන 20 වනදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර් තමේන්තුව ප්‍රධාන කාර් යාලය වැසේ
නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබෙනවා. ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ... Read More
රුපියල නඟී
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතිය සමඟ සසඳන විට අද (11) අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ... Read More

