Category: උණුසුම් පුවත්
වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා – නාමල්
ඉදිර වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ... Read More
සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 23යි
අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය. අමෙරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට ... Read More
“ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි
ශාන්ත ලුසියාවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මලල ක්‍රීඩිකාව බවට පත් වූ ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ගෞරවයක් වශයෙන් "ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය" නමින් සැප්තැම්බර් 27 එරට ජාතික නිවාඩු ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ දිවි ගමන නිමා කරයි
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ බම්බලපිටිය ප්‍රදේශයෙන් දුම්රිය පීල්ලක් කැඩී යෑම හේතුවෙනි. Read More
අදත් වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් ... Read More
ගීතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් වහාම ඇමති ධූරවලින් ඉවත් කරයි
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා ... Read More
රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමක
මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම ... Read More
වතු කම්කරුවන්ගේ වැටුප ගැන තීරණයක්
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ අද (10) පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි ... Read More
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ... Read More

