Category: උණුසුම් පුවත්
සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇති කිරීමට සජිත් සූදානම් වෙයි
සංවර්ධනයේ ස්වර්ණමය යුගය තම රජයක් යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාවතගම පැවති ජන රැළියට එක්වෙමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ ... Read More
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 40 ක් මිය යයි
පලස්තිනයේ කාන් යුනිස් හි අල් - මාවසි නගරයට ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය ... Read More
O/L ප්‍රතිඵල එන දවස ගැන ඉඟියක්
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (10) පැවැති ... Read More
අපි ලෑස්තියි රටේ හදන්න පුළුවන් හැමදේම හදන්න – අනුර
ජනතාවට සැබෑ ලෙසම සහාය දක්වන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු එම අදහස් ... Read More
මැතිවරණ පැමිණිලි තුන්දහස පනී
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 3041ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ 08 වනදා සිට 09 වනදා පැය 24 වන විට පැමිණිලි ... Read More
දැන් මිත්‍ර අනුර කියන්න එපා නේ
රටේ පවතින ආරථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා ... Read More
අලුතින්ම එළියට ආපු iPhone 16
ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය. ඇපල් සමාගම පැවසුවේ එම ජංගම දුරකථනය නවතම ... Read More
නැව් අලුත්වැඩියා සදහා කලාපයේ තේරීම බවට හම්බන්තොට වරාය පත් වෙයි
2024 වසර තුළ කෙටි සහ දිගු කාලීන අලුත්වැඩියා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට මෙතෙක් පැමිණ ඇති යාත්‍රා සංඛ්‍යාවෙහි පූර්ණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මේ වසර ජනවාරි ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක ... Read More

