Category: උණුසුම් පුවත්
ඡන්දෙට ගෙන් ගෙට පෙළපාලි යන්න තහනම් වෙයි
ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාලිවලින් ගමන් කිරීම වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අද පොලිසීයට දැනුම් දී තිබෙනවා. එවැනි පෙළපාලි නතර ... Read More
ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
මුද්දර එකතු කරන අයට මෙන්න අවස්ථාවක්
2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මුද්දර ප්‍රදර්ශන තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මෙම මුද්දර ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍යංශයේ ... Read More
ශ්‍රී ලංකාව නැවත වරක් ආසියාවේ ආශ්චර් ය කරා රැගෙන යන්න සැරසෙන නාමල්
සැප්තැම්බර් 21 වනදායින් පසු ශ්‍රී ලංකාව නැවත වරක් ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන යාමේ ගමන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ... Read More
යළි ඉපදුණු ඩයනා
1997 වසරේ ලෝකයේම කතාබහකට ලක්වූ රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකු ලෙස පුනරුත්පත්තිය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුනරුත්පත්තිය පිළිබඳව ... Read More
රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
මන්නාරම දියුණු දිස්ත්‍රික්කයක් කරන්න සජිත් සැරසෙයි
මන්නාරම දිස්ත්‍රික්කය දියුණු දිස්ත්‍රික්කයක් බවට පත්කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන්දියාව සමග ප්‍රවාහන සබඳතා දියුණුකර ඒ තුළින් දැවැන්ත සංවර්ධන යුගයක් ... Read More
IMF ගැන අනුරගෙන් සහතිකයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවලින් ඒකපාර්ශිකව ඉවත් වීමට කටයුතු නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ... Read More
කෙහෙළියගේ නඩුවට වුණ වැඩේ
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබන බව අභියාචනාදීකරණයේ ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක් – 51ක් මරුට
රුසියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා. මධ්‍යම යුක්‍රේනය පෝල්ටෝවා නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු ... Read More

