Category: උණුසුම් පුවත්
අදත් වැස්ස දෙයි සැරටම
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ... Read More
යෙවාන් ඩේවිඩ් ඉතිහාසය අලුතින් ලියයි
ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ. ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි ... Read More
රට රැකියාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ ... Read More
ඉන්දියාවට තර් ජනයක් වන කිසිදු දෙයකට ශ්‍රී ලංකා භුමිය ඉඩ දෙන් නෑ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ, ... Read More
මහින්දගේ PSO යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... Read More
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. එහි සිටි ධිවරයින් 5දෙනෙකු ද ... Read More
සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට – UNP
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ශ්‍රී ... Read More
පොලිස් වෛද්‍ය සේවා අංශයට වෛද්‍යවරුන් බඳවා ගැනේ
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සේවා අංශය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 25 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම බඳවා ගැනීම් සඳහා උපදේශක ශල්‍ය වෛද්‍යවරුන්, ... Read More
ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටෙයි
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත. වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ ... Read More

