Category: උණුසුම් පුවත්
දේශීය ආදායම් දේපාර් තමේන්තුවෙන් නිවේදනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ දෙදෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ... Read More
අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට ... Read More
වැටුප් වැඩි කිරීමට එරෙහිව පැෆ්රල් බාල්දියක් දමයි
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීමට තුළින් එය මැතිවරණයට බලපෑමක් ලෙසට දැක්විය හැකි බව ... Read More
රනිල් සහ මහින්ද පාලන සමයේ ණය බලපෑවා රට බංකොළොත් වෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ලබා ගත් විදේශ ණය රට බංකොළොත් වීමට සෘජුව බලපෑ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර ... Read More
රාජ්‍ය සේවක ප්‍රජාව රටේ අනාගතය ගැන සිතා ඡන්දය ලබාදිය යුතුයි
මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ... Read More
රාජ්‍ය සේවයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් ... Read More
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව ... Read More
සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ගොවියන්ට මූල්‍ය සහන සහ ... Read More
නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් අද දිනයෙන් ඇරඹෙයි
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු ඊයේ (02) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් කාර් ය භාර නිලධාරි විසින් ලබා දී ... Read More
චීනයේ බිහිසුණු බස් අනතුරක් – 11ක් මරුට
චීනයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් 5 දෙනෙකු ළමුන් වන අතර 6 දෙනෙකු දෙමාපියන් වන බවයි විදෙස් මාධ්‍ය ... Read More

