Category: උණුසුම් පුවත්
දුම්රියක වෙඩි තැබීමක්
අමෙරිකාවේ චිකාගෝහි ඊයේ (02) දුම්රියකදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වෙඩි තැබීම අලුයම 5.30ට ආසන්න වේලාවක ... Read More
ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි
තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවොන් ඇළ මාර්ගයට පෙරළීමෙන් ලොරි රථයේ රියදුරු කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් ... Read More
වෛද්‍යවරුන් අද විරෝධතාවක
බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද(03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව දහවල් 12.00 සිට ... Read More
කැත පරණ දේශපාලනය වෙනුවට යහපත් දේශපාලනයක් අපි නිර්මාණය කරනවා
රටට යහපත් දේශපාලනයක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමය ජනතාව ... Read More
කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි
කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය. Read More
අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි
දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය ... Read More
බදු ගෙවන්නන්ට සහන දෙන්න රජය සැරසෙයි
පුද්ගලික ආදායම් මත අය කෙරෙන බදු අඩුකිරීම පිලිබඳ රජය සිය යෝජනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා වලට ප්‍රතියෝජනා ද ජාත්‍යන්තර මුල්‍ය ... Read More
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන සංවත්සරය අද
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් ... Read More
රට රැකියාවලට යන අයට රජයෙන් පුහුණු ගාස්තුවක්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් ... Read More
අදත් තද වැසි
අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More

