Category: උණුසුම් පුවත්
ඊශ්‍රායලයේ දස දහස් ගණන් ජනතාව පාරට බසී
දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස විරෝධය දක්වමින් සිටිනවා. හමාස් සංවිධානය විසින් ගාසා ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් ... Read More
වසර 33කට පසු ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (01) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් ... Read More
බස් ගාස්තු ගැන තීරණය අද
ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. කෙසේ වෙතත්, ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට
ඉලංගෙයි තමිල් අරසු කච්චි එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව පැවසීය. ... Read More
බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි – ආදාහන පූජෝත්සවය 03වනදා
අපවත්වී වදාළ, කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 03වනදා (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි. එදින පස්වරු ... Read More
ඉන්ධන මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්න බෑ
ඩීසල් මිල පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමිය නොහැකි බවයි බස් සංගම් පවසයි. මේ අතර ඉන්ධන මිල පහළ දැමුවද තම සංගමය ඇතුළු ත්‍රිරෝද රථ සංගම්වලට ... Read More
සුරේෂ් සහ ඉන්දික අද පැරාලිම්පික් තරඟ බිමට
මෙවර පැරාලිම්පික් තරගාවලියේ පිරිමි රෝද පුටු ටෙනිස් ඉසව්වේ දෙවන තරගයට ශ්‍රී ලාංකික ක්‍රීඩක සුරේෂ් ධර්මසේන සමඟ බ්‍රිතාන්‍යයේ ගෝඩ්න් රෙයිඩ් තරග වැදීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් ... Read More
කඩුළු 8ක් අතැතිව ලකුණු 430ක් සොයා යන ලංකාව
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ... Read More

