Category: උණුසුම් පුවත්
ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ... Read More
නිරෝෂන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් තත්ත්වය උද්ගතව තිබෙන බවයි පැවසෙන්නේ. ... Read More
O/L ප්‍රතිඵල එන දවස ගැන ඉගියක්
2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ... Read More
චීන හමුදා ගුවන් යානයක් ජපන් අහසේ
චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපානය චෝදනා කරයි. ජපන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චීන ගුවන් යානයක් විසින් එවැනි පියවරක් ගත් ... Read More
මහනුවර ක්ෂය රෝගීන් 50ක්
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසයි. මහනුවර නාගරික සීමාව ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන නිවේදනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා 2024.08.26 ... Read More
පොහොර සහනාධාරය වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ලබාදෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා ... Read More
උඩු ගුවනේ උපන්දින පිම්ම
ඉහළ අහසේදී කුඩා ගුවන් යානයක සිට පැරිෂුට් පැනීමක් සිදුකරමින් තම 102 වෙනි උපන්දිනය සැමරීමට එක්වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තා රාජකීය නාවික ... Read More
කච්චතිව් මුහුදදේ බෝට්ටු අනතුරක් – ධීවරයන් දෙදෙනෙක් අතුරුදන්
කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව නාවික හමුදාව ... Read More

