Category: උණුසුම් පුවත්
නව විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලබන මාසයේ
නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා ... Read More
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්
ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි. ... Read More
ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී
ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ. ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ පලස්තීනය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම ඉහළ යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා. එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්. ... Read More
පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (24) සමත්වුණි. ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ ... Read More
ක්ලබ් වසන්ත ඝාතකයන්ගෙන් රඳවාගෙනම ප්‍රශ්න කරයි
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු ... Read More
මාරක අනතුරකින් පුද්ගලයෙකු මරුට
කොට්ටාව – මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුවරයෙකුට හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ රියැදුරු ධාවනය කළ වෑන් රථය ... Read More
ජනාධිපතිවරණ සමීක්ෂණ ගැන හෙළිදරව්වක්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් ... Read More
කමලා හැරිස් ජනපති අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගනී
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර සිටින කමලා හැරිස් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. ඒ, ඊයේ චිකාගෝ හි පැවති පක්ෂ සම්මේලනයේදියි. මෙහිදී යහපත් ... Read More
යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට ... Read More

