Category: උණුසුම් පුවත්
ජනාධිපති ධූර අපේක්ෂක ඉල්යාස් අභාවප්‍රාප්ත වෙයි
මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ අභිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වුණා. පුත්තලම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි ... Read More
රියදුරු බලපත් අවලංගු කිරීම ගැන නිවේදනයක්
රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ... Read More
රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන්නේ මෙහෙමයි
පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින් හට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ... Read More
මෙවර නාමල් අන්ත පරාජයක් ලබනවා – එස්.බි
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක පවසනවා. ... Read More
ඉන්දියාවේ ඖෂධ කම්හලක් පිපිරීමකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේහි ඖෂධ කම්හලක සිදු වූ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති ... Read More
ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල් වීරසිංහත්
ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාවට අනුව, ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරීපත් ... Read More
ගංවතුර ගැන දැනුම්දීමක්
දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. දිවයිනේ නවතම තත්ත්වය ... Read More
මුහුණ පුරා රැවුල නැත්නම් දඬුවම්
මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඩුවම් ලබා දීමටත් ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා. ... Read More
නිල ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 වැනිදා සිට 14 දක්වා
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඒ මහතා ... Read More
විරෝධතාවකට අධිකරණ නියෝගයක්
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. මරදාන ... Read More

