Category: උණුසුම් පුවත්
ගුවන් යානයකට බෝම්බ තර් ජනයක්
මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වීමත් සමඟ අද (22) තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ... Read More
අපිව අතහැරලා ගිය අය එන්න අහනවා, ජනතාවට එපා නම් මටත් එපා – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ... Read More
වැසි තත්ත්වයේ අඩුවීමක්
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More
දක්ෂිණ අධිවේගයේදී බිහිසුණු අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවී ගොස් ... Read More
මිලාන් රත්නායක හිස්වැසුම සංගා අතින් ලබා ගනී
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා ... Read More
උද්ධමනය චුට්ටක් ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
රන් මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් පසුගිය දින කිහිපයේදී පහළ ගොස් තිබුණ ද අද (21) දවසේ එය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ හෙට්ටිවීදියේ පසුගිය සිකුරාදා රුපියල් ... Read More
ඡන්දය ප්‍රකාශ කරන හරිම විදිහ මෙන්න
මැතිවරණ සමය සහ මාධ්‍ය නීති මැයෙන් නීතිඥ ජගත් ලියනාරච්චි විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවය ඊයේ (20) කොළඹදී පැවැත්වුණා. ඒ සඳහා මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ ... Read More
තායිලන්තයට පැමිණි සංචාරකයෙකුට mpox වැළදෙයි
තායිලන්තයේ වඳුරු උණ (mpox) අසාදිත රෝගියෙක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සතියේ අප්‍රිකාවේ සිට තායිලන්තය වෙත පැමිණි යුරෝපීය ජාතිකයෙකු තුළින් මෙම රෝගය ... Read More
අධික වර්ෂාවෙන් ගාල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක් යට වෙයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දහවල් වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 07ක සාමාජිකයින් 29 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා ... Read More

