Category: උණුසුම් පුවත්

බස් රථ අනතුරකින් 28ක් මරුට

Author- August 21, 2024

පකිස්ථානයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේ යාසාඩ්හිදි පෙරළීයාමෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (20) රාත්‍රියේ සිදුවු මෙම අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ... Read More

කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට

Author- August 21, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව ... Read More

ශ්‍රී ලංකාවේ කජු වලට ඉහළ ඉල්ලුමක්

Author- August 21, 2024

ජාතික ආර්තිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබෙනවා. ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි ... Read More

බන්දුලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

Author- August 21, 2024

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් ... Read More

නාමල්ගේ මංගල රැලිය අද

Author- August 21, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2.00ට අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී එම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති ... Read More

වන්දි මුදලින් මෛත්‍රී නිදහස්

Author- August 21, 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා . ඒ අනුව ඔහු ... Read More

හෙරොයින් කිලෝවක් සමග පොලිසියේ දෙදෙනෙක් කොටු

Author- August 21, 2024

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත Read More

වැසි තත්ත්වය තවදුරටත්

Author- August 21, 2024

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර ... Read More

දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- August 20, 2024

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය Read More

බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

Author- August 20, 2024

අගෝස්තු 24, 25 සහ 31 පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබෙනවා Read More