Category: උණුසුම් පුවත්

අද ඩොලරය

Author- August 20, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36 ක ලෙසත් විකුණුම් මිල රු. 303.57 ... Read More

නවීන පන්නයේ බස් රථ 4කට ගිනි තියලා

Author- August 20, 2024

අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20) අලුයම ගිනිගෙන විනාශ වී තිබෙනවා . මෙම ගිනි ගැනීම වෙන්නප්පුව වැව පාරේ වාහන ... Read More

කටුනායක ගුවන්තොටුපළේ සුඛෝපභෝගී බස් සේවය නවතී

Author- August 20, 2024

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවා තිබෙනවා. එම ... Read More

කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

Author- August 20, 2024

කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගිවිසුමට ... Read More

තැපැල් ඡන්ද දායකයින් 712,321 ක් සුදුසුකම් ලබයි

Author- August 20, 2024

2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් පවසනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ... Read More

මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි

Author- August 20, 2024

වඳුරු උණ හෙවත් 'මන්කිපොක්ස්' වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී ... Read More

මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා – ප්‍රසන්න

Author- August 20, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගේන්න පොහොට්ටුව හදන්න තමා රට වටේ ගිය කෙනෙක් බවත්, පරදින බව දැන දැන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ... Read More

‘ක්ලබ් වසන්ත‘ ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

Author- August 20, 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා සැප්තැම්බර් 02වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ... Read More

කලකට පසු පොට්ස් ටෙස්ට් පිටියට

Author- August 20, 2024

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ මස 21වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන එංගලන්ත සංචිතය ඊයේ (19) පස්වරුවේ නිවේදනය ... Read More

පුද්ගලයෙක් ඇතුගල කන්දෙන් ඇද වැටෙයි

Author- August 20, 2024

කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ... Read More