Category: උණුසුම් පුවත්
අපි කවදාවත් අභියෝග හමුවේ පලා යන මිනිස්සු නෙවෙයි – අනුර
ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට 2022 මැයි 12 වනදා තම පක්ෂය විසින් ලිඛිනව දැනුම් දුන් බවත් රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අප වෙත බලය පවරා ... Read More
දුම්රිය ප්‍රමාදයක්
කොළඹ - මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත - කොළඹ කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂවලට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ හේතුවෙන්, එම ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර ... Read More
බිහිසුණු අනතුරක් – තරුණයෙක් මරුට
අද (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් ... Read More
ප්‍රබල භූකම්පනයක්
ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භුකම්පනය එරට වේලාවෙන් අද ... Read More
ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අඩියක් පස්සට ගනී
ග්‍රාම නිලධාරීන් ගෙන ගිය අකුරට වැඩකිරිමේ ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතාව අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. ඉදිරි මැතිවරණ ... Read More
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරටට බණ්ඩි පොහොර මෙට්‍ර්ක් ටොන් 55,000 ක්
එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ ... Read More
දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර
ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර දරුවන් ... Read More
කොළඹ පාරක් වැසෙයි
කොළඹ නගර සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා ... Read More
කළුගඟේ ජල මට්ටම ඉහළට
ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති ... Read More

