Category: උණුසුම් පුවත්
රට පුරා වෛද්‍ය වර්ජනයක්
ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්. කෙසේ වෙතත් නිවේදනයක් ... Read More
යුක්රේන හමුදා විසින් රුසියානු පාලමක් සුනු විසුණු කරයි
ග්ලෂ්කොව් නගරයේ සෙයිම් ගංඟාව හරහා ඇති මෙම පාලම උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පාලම රුසියාව විසින් තම හමුදාවලට අවශ්‍ය ... Read More
මෛත්‍රී ස්වාධීන වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ... Read More
ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු
සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ... Read More
විශ්මි ගුණරත්නගෙන් වාර් තාවක්
සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ (16) සමත් වුණි. ඒ අයර්ලන්තවයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය. මේ ... Read More
දෙමළ ජන සංහාර ස්මාරකයට ලක් රජයෙන් දැඩි විරෝධයක්
කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි උද්‍යායනයක දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදි කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා වෙත බලවත් විරෝධයක් පළ කර තිබෙනවා. ඒ, ... Read More
දික්වැල්ල තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වෙයි
පසුගිය LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ ඔහුට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ... Read More
අනාගතය ගැන සිතා ඡන්දය දෙන්න
ජනාධිපතිවරණයේ දී අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ ... Read More
පාකිස්ථානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා. ... Read More
බොරු පුවත් ගැන සජබයෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි. ... Read More

