Category: උණුසුම් පුවත්
රජයේ විශ්‍රාමිකයින්ට අන්තර්කාලීන දීමනාව ගෙවීමේ චක්‍රලේඛය එළියට
සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන ... Read More
එළවලු මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දඹුල්ල ආර්ථීක මධ්‍යානයේ එළවලු මිල යම් අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බෝංචි මිල රුපියල් 380ක් වන අතර, කැරට් මිල ... Read More
රනිල් ට සන්ධාන 34ක සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් ... Read More
තායිලන්තය අගමැති පුටුවට ලාබාලතම කෙනෙක්
තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ. හිටපු තායිලන්ත ... Read More
දෙවන පාසල් වාරය අදින් අවසන්
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 ... Read More
වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට
ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම ... Read More
ජයග්‍රහණය ස්ථිරයි
එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය ස්ථිර යයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ නාමයෝජනා භාරදීමෙන් දීමෙන් පසුව පැවසීය. සාධාරණ මැතිවරණයක් කරන ලෙස සියලු ... Read More
අද සහ හෙට වැස්ස සැර වෙයි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, ... Read More
අඹ ගෙඩියක් රුපියල් 2,85,000කට වෙන්දේසි වෙයි
වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී ඇති බව වාර්තා වේ. මංගල්‍යයේ ... Read More
ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් මී පැණි පූජාව සිදු කරයි
ආදිවාසීන් දළදා සමිඳු වෙනුවෙන් සිදු කරන මී පැණි පූජාව අද (15) පෙරවරුවේ දී මාළිගා පරිශ්‍රයේ දී සිදුවිය. ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ... Read More

