Category: උණුසුම් පුවත්
සම්ප්‍රදායික නොවන අපනයනවල ශීඝ්‍ර වර් ධනයක්
සම්ප්‍රදායික නොවන අපනයනවල ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය මාස 8 තුළ එම අපනයනවල ... Read More
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ... Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර් තමේන්තුව සාමාන්‍ය පරිදී වැඩ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ... Read More
ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පණිවුඩයක්
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ. අධ්‍යාපන උසස් ... Read More
රටින් පලා ගිය සැකකරුවන් 40 කට රතු නිවේදන – ඉෂාරත් රටින් පැන්න හැටි හෙළිවෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක ... Read More
බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි. Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරඟය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ. කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ... Read More
දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර් ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඊයේ (13) රාත්‍රී 9 සිට අද (14) රාත්‍රී 9 ... Read More
ගෝඨාභය ට අයත් නිවසක් වාරිමාර් ග දෙපාර් තමේන්තුවට පවරා ගැනේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ බවට පැවසෙන, කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි නිවසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අධිකරණය විසින් පවරා තිබෙනවා. මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ... Read More

