Category: උණුසුම් පුවත්
නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි. ... Read More
පාඨලීගේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වීම අද (14) සිදු කිරීමට නියමිතයි. එම සන්ධානය ගොඩ නැගීම සඳහා ගිවිසුම් අත්සන් ... Read More
මහනුවර පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ. මේ සඳහා පොලිස් නිලධාරීන් 6000කට අධික නිලධාරීන් පිරිසක් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ... Read More
ඇෆ්ගන් පකිස්ථාන් හමුදා ගැටුමක්
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් තිබේ. තලිබාන් ප්‍රකාශකයෙක් ඒ බව පැවසූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ... Read More
මහනුවර නගරය ආශ්‍රිතව බාර් වැසෙයි
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහැර පැවැත්වෙන සමයේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති බලපතුලක් සුරාසැල් වසා තැබීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, මහනුවර ශ්‍රී ... Read More
අරගල සන්ධානයේ අපේක්ෂකයා ඇප තියයි
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා ... Read More
ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය සිකුරාදා සිට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා ... Read More
ඔලිම්පික් උළෙලට ආපු හැමෝටම කොන්ඩම් දීලා
පැරිසියේ පැවැත් වු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනා වෙනුවෙන් නොමිලේ කොන්ඩම් ලක්ෂ 220000 ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ග්‍රාම නිලධාරී වර්ජනය අදත්
ඊයේ (12) පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් 'ග්‍රාම නිලධාරීන්' දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා. ග්‍රාම ... Read More

