Category: උණුසුම් පුවත්
T20 පළමු තරගයේ ජය ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ... Read More
ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසේ ලංකාවට
ආනයනික දෙවන බිත්තර තොගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනූව ඉන්දියාවෙන් ගෙන්වන කෝටි තුනක් වූ බිත්තර ඉදිරියේදී වෙළඳපොලට ඉදිරිපත් කරන බවයි රාජ්‍ය වාණිජ ... Read More
සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ... Read More
ඉයන් බෙල්ගේ සහය ලංකාවට
හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සමඟ එක්වීමට සූදානමින් සිටිනවා. ... Read More
ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී
සිවිල් වැසියන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් විසින් හෙළා දැක තිබෙනවා. ... Read More
කොළඹ වරායේ නැවක ගින්නක්
අද (11) උදෑසන කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ ... Read More
උල්කාපාත වර්ෂාවක් දැකබලා ගැනීමට අවස්ථාවක් අද රාත්‍රියේ සිට
මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා. එහි පළමු උල්කාපාත වර්ෂාව ... Read More
පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව තිබේ. ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි. ක්‍රීඩා ... Read More
මාලිමාව දිනන්නම කරන දේ 26 එළියට
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ... Read More
පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ – පෙරහැර නැරඹීමට විශාල ජනතාවක්
කන්ද උඩරට මහා කලා මංගල්‍යය නැත්නම් "මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර, වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. මහනුවර ඇසළ පෙරහර ... Read More

