Category: උණුසුම් පුවත්
බංග්ලාදේශ විරෝධතාකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි
බංග්ලාදේශ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවන්ගෙන් ද ... Read More
රනිල්ට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක
ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. පොදුජන පෙරමුණේ පිරිස රනිල් වික්‍රමසිංහ ... Read More
විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට යෝජනාවක්
කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති ... Read More
බෝතලේ ගණන් අඩු කරයි ?
ඉදිරියේදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා. ඒ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් ... Read More
විශ්‍රාමික දීමනාව ඔක්තෝබර් සිට
විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ... Read More
බ්‍රසීල ගුවන් අනතුරෙන් එහි ගමන්ගත් 61දෙනාටම දිවි අහිමි වෙයි (Video)
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ... Read More
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන සෙසු ... Read More
පෙරමුණේ සිටි ඇමරිකාව චීනයට දෙක වෙයි
'පැරිස් 2024' ඔලිම්පික් උලෙළේ 14 වැනි දිනය වූ අද (09) දිනයේ මෙරට වේලාවෙන් ප.ව. 7.45ට වනවිට අවසන් වූ තරග ඉසව් අනුව අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ ... Read More
අද බංග්ලාදේශය රනිල් වැනි නායකයෙකු සොයනවා – පවිත්‍රා
වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. මේ වන විට කොළඹදී පැවැත්වෙන "කාන්තා අපේ බලය" කාන්තා සමුළුව ... Read More
රුසියාවේ අභ්‍යන්තරයේ ගුවන් හමුදා කදවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාරයක්
රුසියාව අභ්‍යන්තරයේ පිහිටි ගුවන් හමුදා කදවුරකට පහර දුන් බව යුක්රේනය පවසනවා. යුක්‍රේන හමුදා සදහන් කළේ සිය දේශ සීමාවේ සිට කිලෝමීටර් 350ක් දුරින් පිහිටි මෙම කදවුරට ... Read More

