Category: උණුසුම් පුවත්
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපෑලේ දී සිදු විය හැකි ... Read More
ජනපති සටනට අපේක්ෂකයින් 27ක්
2024 ජනාධිපතිවරණය සඳහා අද (09) දිනය වනවිට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනු ලබනවා. ඒ අනුව, පිළිගත් දේශපාලන ... Read More
මනූෂ, හරීන් සජබ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිවැරදි
සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි ... Read More
ලෝක ආදිවාසී දිනය අද
ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබේ. සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම ... Read More
ජනපති සටනට 24ක් ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා අද (08) දිනයේදී තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා ඒ අනුව මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ... Read More
ගිණි අවිය උදුරන්න ගිහින් වෙච්ච වැඩේ
පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිණිඅවිය උදුරා ගැනීමට තැත්කළ පුද්ගලයෙකු එම ගිණිඅවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද අළුයම 1.30ට පමණ සීදුව කොටුගොඩ ප්‍රදේශයේදීයි ... Read More
විශ්‍රාමිකයන්ට දෙන්න ගිය 3000ට මැතිවරණ කොමිසමෙන් බාල්දියක්
ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විශ්‍රාමිකයින් වෙත ලබාදීමට සැලසුම් කර තිබු රුපියල් 3000 අන්තර්කාලීන දීමනාව ගෙවීම පිළිබද ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා. ... Read More
ජනපති රනිල්ගේ ආශිර්වාද පූජාවකට රජයේ නිලධාරීනුත් කැඳවලා
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලිවලින් 99%ක්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව එම සංවිධානය පවසනවා. ඊයේ (08) මාධ්‍ය හුමවක් ... Read More
අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය නාමල්ට – ඩී.වී. චානක
මෙවර ජනාධිපතිවරණයේදී අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. ... Read More

