Category: උණුසුම් පුවත්
රනිල්ට මහ බැංකු හොරා කියපු අය අද ඔහු ලඟ නිදා ගෙන ඉන්නවා
එදා රනිල් වික්‍රමසිංහට මහ බැංකු හොරා කියපු අය, අද ඔහු ලඟ නිදා සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පවසනවා. ඔහු ... Read More
මහජන පැමිණිලි විමර්ශනයට රේගු අභ්‍යන්තර ඒකකයක්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ... Read More
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More
වැඩ භාරගන්න ආ යුනුස්
බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්, එරට ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා. 84 හැවිරිදි වියේ පසුවන ඔහු පැමිණීමෙන් අනතුරුව ... Read More
ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි CIDයට පැමිණිල්ලක්
ගෝල්ෆේස් අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සහය අසාර්ථක වූ බවට සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන විමර්ශනයක් ... Read More
මංගල සීනු හැඬවූ ඔලිම්පික් පිටිය
මතභේදයට තුඩු දී තිබියදීත් 2024 පැරිස් ඔලිම්පික් උළෙල ද අමතක නොවන අවස්ථා කිහිපයක් ඇති කරනු ලැබුවා. එවැනි එක් හද උණුසුම් කරවන අවස්ථාවක් වූයේ ප්‍රංශ මලල ... Read More
ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනා 3ක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ... Read More
පවිත්‍රාගේ සහයත් රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර ... Read More
ක්‍රිකට් දුෂණ සිදුකළ තිදෙනෙකුට දඬුවම්
අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක් ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ 2021 තරගාවලියේ දී සිදුකළ ... Read More
ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සමස්ත ... Read More

