Category: උණුසුම් පුවත්
ආයුර්වේද වෛද්‍යවරුන්ටත් අමතර සේවා දීමනාවක්
මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය ... Read More
ලන්ඩනයේ සංචාරය නොකරන්නැයි රටවල් කිහිපයක් අනතුරු අඟවයි
මේ වන විට බ්‍රිතාන්‍යයේ ඇතිව තිබෙන තත්ත්වය තුළ සංක්‍රමණිකයන්ට, සරණාගතයින්ට සහය වන සංවිධානවලට සම්බන්ධ පරිශ්‍ර 39 ක් පිළිබඳ අවධානයෙන් පසුවන බව ප්‍රජා අමාත්‍ය ජිම් මැක්මහෝන් ... Read More
අගෝස්තු වන විට දකුණු කොරියාවට 3694ක්
මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ... Read More
ඇප තැබූ පිරිස 22ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 22ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 11කින් ජනාධිපතිවරණය සඳහා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අමතක නොවන පාඩමක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ... Read More
ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි – උදය ගම්මන්පිල
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු ... Read More
ඩොලරය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ මට්ටමක පැවතුණා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල ... Read More
එංගලන්තය සමඟ සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
එළැඹෙන එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (7) ප්‍රකාශයට පත් කළා. කණ්ඩායමේ ... Read More
බිඳවැටුණු අවසන් බලාපොරොත්තුව
මෙවර ඔලිම්පික් උළලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ මූලික වටයේ තරඟය සඳහා අද පස්වරුවේ සහභාගී වුණා. ඇය ... Read More

