Category: උණුසුම් පුවත්
කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ... Read More
චමරිගේ වගකීම අනුෂ්කාට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) රාත්‍රියේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වීමට නියමිතයි. ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ... Read More
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී – තත්ත්වයත් සාමකාමී
බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතාකරුවන් මීට පෙර අවසන් නිවේදනය ලබාදී තිබුණේ පාර්ලිමේන්තුව පස්වරු 03 ... Read More
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක්
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ ... Read More
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට
මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා. දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් ... Read More
තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට
මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා ... Read More
විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස්
බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. ... Read More
අනුරත් ඇප තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ... Read More
අරුණ අද පැරිස් ධාවන පථයට
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ අද (06) පැවැත්වෙන තරගයට අරුණ දර්ශන එක්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි ... Read More
කඩදාසි හිඟයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සිීමා කරයි
විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කර ඇති බවට වාර්තා වනවා. ප්‍රමුඛතාවය මත පමණක් දිනකට ... Read More

