Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට ETA අවසර පත්‍රය අනිවාර් ය වෙයි

Author- October 14, 2025

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More

ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් තබයි

Author- October 14, 2025

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ. ඊජිප්තුවේ ... Read More

රාජ්‍ය ආයතන කිහිපයක Online සේවාවන් ඇනහිටියි

Author- October 14, 2025

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් ... Read More

විදුලි ගාස්තු සංශෝධනය අවසන් තීරණය අද

Author- October 14, 2025

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය අද පෙරවරුවේ ප්‍රකාශය පත් කිරීමට නියමිත ව තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ... Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි

Author- October 14, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ... Read More

ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැන විමර් ශනයක්

Author- October 12, 2025

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී ඊයේ (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත. ... Read More

විමල්ට යළි කැඳවීමක්

Author- October 12, 2025

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අද යළි කැඳවා තිබේ.පොලීසිය සදහන් කළේ, අද(12) පෙරවරු 10 ට පැමිණෙන්නැයි ඔහුට දැනුම්දී ඇති බවයි. ... Read More

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්

Author- October 11, 2025

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ... Read More

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රි ලංකාව අඩි කිහිපයක් ඉදිරියට

Author- October 10, 2025

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබේ. ඒ ඊයේ (09) කොළඹ තුරග තරග පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ... Read More

බිලි­ය­න­පති සමා­ජ­යට එක් වූ පළමු පාපන්දු ක්‍රීඩකයා

Author- October 10, 2025

පාපන්දු ඉති­හා­සයේ බිලි­ය­න­පති සමා­ජ­යට එක් වූ පළමු ක්‍රීඩ­කයා බවට ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ පත්ව ඇත. බ්ලූම්බර්ග් බිලි­ය­න­ප­ති­යන්ගේ දර්ශ­කයේ නව­තම වාර්තාවේ සඳ­හන් වන්නේ රොනා­ල්ඩෝගේ ධනය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන ... Read More