Category: උණුසුම් පුවත්

කෙටිකාලීන වාසි වෙනුවෙන් පක්ෂය අත්නොහරින බව නාමල් කියයි

Author- August 5, 2024

පටු අරමුණු සහ කෙටිකාලීන වාසි වෙනුවෙන් පොදුජන පෙරමුණ පක්ෂය සහ ප්‍රතිපත්ති අත්නොහරින බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණු ... Read More

පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද

Author- August 5, 2024

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු ... Read More

බංග්ලාදේශයේ අරගලයක්

Author- August 5, 2024

බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ඊයේ (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ... Read More

ජනපති අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂාවක්

Author- August 5, 2024

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු ... Read More

අරුණ දර්ශන තුන්වන තැනට

Author- August 5, 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට ඊයේ (04) ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුණ දර්ශන සහභාගී වුණා. එහිදී ඔහු ... Read More

ජුලියන් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළ පලදී

Author- August 5, 2024

කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.72කින් අවසන් කරමින් පැරිස් ඔලිම්පික් තරගයේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව ලෙස පත්වන්නට ශාන්ත ලුසියාහි ජුලියන් ඇල්ෆ්‍රඩ් සමත් වූවාය. මීටර් 100 ... Read More

ලොව වේගවත්ම මිනිසා නෝවා ලයිල්ස්

Author- August 5, 2024

ඊයේ (04) රාත්‍රියේදී පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත්විය එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර ... Read More

සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කෙරේ

Author- August 5, 2024

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය ... Read More

මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංක 2ක්

Author- August 5, 2024

රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කීරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර තිබෙනවා. ... Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

Author- August 5, 2024

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (5) සිදු කරනවා. ඒ සඳහා මහනුවර දක්වා වැඩම කරවූ කප චාරිත්‍රානුකූලව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන ... Read More