Category: උණුසුම් පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලබන සතියේ එළියට

Author- August 2, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ලබන 7 වනදා එම පක්ෂයෙන් ... Read More

රජයේ පාසල් සිසුන්ට වසර තුනක් දක්වා රක්ෂණාවරණයක්

Author- August 2, 2024

ඊයේ (01) දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් ... Read More

කලාකරුවන්ගේ සහය සජිත්ට

Author- August 1, 2024

රට විනාශ කළ පාලනය පරාජය කිරිම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කිරීමට එක් ව කටයුතු කළ යුතු බව මෙරට කලාකරුවන් අවධාරණය කරනවා. අද (01) ... Read More

මම කවදාවත් පරාජය භාරගන්න කැමති කෙනෙක් නෙවෙයි

Author- August 1, 2024

හෙට (02) පැවැත්වෙන තරගයේදී ක්‍රීඩකයන්ට මානසිකව ලබාදිය හැකි සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස සනත් ජයසූරිය මහතා ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර හෙට ආරම්භ ... Read More

අගමැති දිනේෂ්ගේ පක්ෂයේ සහයත් රනිල්ට

Author- August 1, 2024

මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතිකව තීරණය ... Read More

හමාස් නායකයාගේ ඝාතනයත් සමඟ  ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

Author- August 1, 2024

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ඉස්මයිල් හනියේ ටෙහෙරානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු ... Read More

අතේ සහය රනිල්ට

Author- August 1, 2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ ... Read More

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්

Author- August 1, 2024

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 1, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති ... Read More

රනිල්ගේ සහයට තවත් 116ක්

Author- July 31, 2024

පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) රැස්වී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ... Read More