Category: උණුසුම් පුවත්

පුද්ගල ඝාතනයකට සිව් දෙනෙකුට මරණ දණ්ඩනය

Author- July 30, 2024

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයක පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය ... Read More

ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට

Author- July 30, 2024

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ... Read More

තවම තීරණයක් නෑ – පාඨලී

Author- July 30, 2024

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවම තීරණය කර නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය. පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන ... Read More

රජයේ මුද්‍රණාලයට දැඩි ආරක්ෂාවක්

Author- July 30, 2024

රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය මෙම ස්ථානයේ සිදුකරන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ... Read More

ජනපතිගේ සහයට ගිය පොහොට්ටුවේ මැති ඇමතිවරු

Author- July 30, 2024

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ. ඔවුන් එහිදී තීරණය කර ... Read More

මා සමඟ සිටි සියළු දෙනාට ස්තූතියි – ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්

Author- July 30, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ, තමා සමග සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් ස්තූති කරන බවයි. ජනාධිපතිවරයා තැබූ එම සටහන ... Read More

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

Author- July 30, 2024

තේ වගාවට පොහොර යෙදීමට ලබා දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළ දැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කර තිබෙනවා ඒ අනුව තේ වගාවට පොහොර ... Read More

එළැඹෙන අගෝස්තු මාසයේ සිට වාහන ආනයනයට අවසර

Author- July 30, 2024

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- July 30, 2024

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ... Read More

ගංගා සෙනවිරත්න පළමු තැනට

Author- July 29, 2024

2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන ගංගා සෙනවිරත්න සමත්ව තිබෙනවා ... Read More