Category: උණුසුම් පුවත්
උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු ... Read More
ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ තීරණය මෙන්න
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ... Read More
තුන්මෝදර බිහිසුණු අනතුරක් (Photos)
පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. තුම්මෝදර සිට අවිස්සාවේල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිරිස්කුඩු වංගුවේදී රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පොලිස් ... Read More
අනුරගේ සමුළුවට එන්න හෙදියන් රාජකාරි නිවාඩු දාලා
සමස්ත ලංකා හෙද සංගමයේ 16 වැනි ජාතික මහා සමුළුවට සහභාගි වූ හෙද නිලධාරින් ඊට සහභාගි වීම සඳහා ඊයේ (28) රාජකාරි නිවාඩු ලබා ගෙන තිබුණා. ඒ ... Read More
අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත. ... Read More
බලපත්‍ර නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට වැඩ වරදී
බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සඳහා මෙතෙක් පැවැතියේ ... Read More
පොලිස්පති ගැටලුව ගැන ජනපති කතා කරයි
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ ... Read More
අගෝස්තු 20ට පෙර වන අලි සංගණනයක්
දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා ... Read More
මාස 6ට ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් – වැඩිම කොළඹින්
වසරේ ගත වූ මාස හයක කාලය තුළ ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බවයි, ... Read More

