Category: උණුසුම් පුවත්
අගෝස්තු 20ට පෙර වන අලි සංගණනයක්
දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා ... Read More
මාස 6ට ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් – වැඩිම කොළඹින්
වසරේ ගත වූ මාස හයක කාලය තුළ ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බවයි, ... Read More
ඉන්දියාවට තවත් ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (28) පැවැත්වුණු දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ කඩුළු 07කින් ... Read More
ජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු අවසන්
2024 ජනාධිපතිවරණයට අදාළ සියලුම මූලික මුද්‍රණ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා. මැතිවරණයට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් තේරීම්භාර නිලධාරීවරුන් ... Read More
ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාට වැඩ වැරදුන හැටි
පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් ... Read More
රනිල්ට සහාය දෙන්න ආපු අය මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර ... Read More
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සිය තනතුරෙන් ඉවත්වෙයි
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී. පී. අතුළුවගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ස්වකීය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ජනාධිපති ලේකම් එස්. ... Read More
පාන් මිල ප්‍රදර්ශනය නොකරන්නන්ට වැඩ වරදී
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමග මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ ... Read More
අස්වැසුම දෙවන අදියරයේ සංගණන කටයුතු 31න් අවසන්
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිතයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ මේ සඳහා අයදුම්පත් හාරලක්ෂ ... Read More
ශ්‍රී ලංකාව ඉන්දියාවට පරිදී
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. ඒ ... Read More

