Category: උණුසුම් පුවත්
පාස්පෝට් කාර්යාලය ජනතාව වටලයි
බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව ... Read More
ජනපති අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනු ලබනවා. එහිදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ... Read More
මේරි කුමරියට අනතුරක්
විදුලි ස්කූටරයක ගැටීමෙන් ඩෙන්මාර්කයේ මේරි කුමරිය බිම ඇද වැටුණු බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරානවා. 52 හැවිරිදි ඇය සිය දරුවන් වන වින්සන්ට් කුමරු සහ ජොසපින් ... Read More
කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරඟය අද
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරගය අද (26) පැවැත්වෙනවා. රාත්‍රී හතට මෙම තරගය ආරම්භවන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
දමිතාගේ රුධිර සාම්පල පරීක්ෂණයකට අධිකරණයෙන් නියෝගයක්
රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තුන් දෙනෙකුගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරික්ෂණයක් සදහා ලබන 29 වනදා රජයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන ලෙස ... Read More
නඩුව අවසන් වනතුරු දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කරන්න බැහැ
අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන්ට නඩු විභාග අවසන් වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාධිපති නීතීඥ සාලිය ... Read More
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය ?
නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ඔහු මෙසේ ... Read More
පාන් මිල බස්සයි
ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබෙනවා. මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. Read More
තාවකාලික රියදුරු බලපත්‍ර හිමියන්ට දැනුම්දීමක්
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන ... Read More
ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අද
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ ... Read More

