Category: උණුසුම් පුවත්

ක්ලබ් වසන්ත ඝාතනය ගැන කරළියට ආපු අලුත්ම කතාව

Author- July 24, 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ... Read More

රන් භාණ්ඩ බැංකු වල උකසට තැබූ අයට සහනයක්

Author- July 24, 2024

බැංකු වල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි. පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම ... Read More

අද රෑ තමයි රෑ

Author- July 24, 2024

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදා වේ. විරල සිදුවීමක් වන ... Read More

ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය රනිල්ට

Author- July 24, 2024

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට ... Read More

පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා දිනන කෙනා ඉදිරිපත් කරනවා

Author- July 24, 2024

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ‍අපේක්ෂකයා ජය ගන්න කෙනා පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) ... Read More

රන්මිණිතැන්න බදු දෙයි

Author- July 24, 2024

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය ... Read More

වෙරළ සංරක්ෂණයට අදාල නීති අලුත් කරයි

Author- July 24, 2024

වෙරළ සංරක්ෂණයට අදාල නීති යාවත්කාලීන කෙරේ. වෙරළ දූෂණය හා අනවසර ඉදිකිරීම් පාලනය කිරීම මෙහි අරමුණයි. මෙරට වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ සැලැස්ම ඒ අනුව යාවත්කාලීන ... Read More

අද කාලගුණය

Author- July 24, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ... Read More

කොවිඩ් සමයේ ආදාහනය කළ 276 දෙනාගෙන් රජය සමාව අයදී

Author- July 23, 2024

කොරෝනා වෛරසය වැළදී මිය යාමෙන් අනතුරුව ආදහනය කළ පුද්ගලයින් 276 දෙදෙනා වෙනුවෙන් සමාව අයැද සිටීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ පත්‍රිකාව අලි ... Read More

ඊශ්‍රායලයෙන් යෙමනයේ තෙල් ගබඩාවකට දරුණු ප්‍රහාරයක්

Author- July 23, 2024

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුධමය වාතාවරණය මධ්‍යයේ ඊශ්‍රායලය විසින් හූති සටන්කාමී කණ්ඩායමට එල්ල කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සිදුකළ ගුවන් ප්‍රහාරවලින් යෙමනයේ හොඩෙයිඩා වරායේ ... Read More